බස් - යතුරු පැදි අනතුරින් ජාජබ මන්ත්‍රී අපෙක්ෂක මරුට

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ පැමිණෙමින් සිටියදී වැල්මිල්ල, ගල්කඩේ හංදිය ප්‍රදේශයේදී බස් රථයක් හා යතුරු පැදියක් ගැනීමෙන් යුද හමුදා විශ්‍රාමික නිලධාරියකු මියගොස් තවත් විශ්‍රාමික නිලධාරියකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.