කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකුට වැසිලීන් බෝතලයක සඟවා රුපියල් ලක්ෂ 4 කට අධික වටිනා මත්ද්‍රව‍්‍ය වර්ග හතරක් ලබාදීමට උත්සාහ දැරූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි.