ඉරාන රියාල් මුදල් ඒකකය ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව විවෘත වෙළඳපොලේ දරුණු ලෙස කඩාවැටීම, ජීවන වියදම දිනෙන් දින ඉහළ යෑමත් සමඟ ඉරානයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙයි.