අවුරුදු උදාවත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමැතුවේය. යුක්රේනය සමඟ යුද්ධය ජයග්‍රාහී අයුරින් අවසන් කළ හැකි වේවි යැයි තමන් විශ්වාස කරන බව, රුසියන් ජනාධිපතිවරයා සිය නව අවුරුදු පණිවුඩය හරහා පැවැසීය.