ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යාත්‍රාවකට අමෙරිකාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.