පුනරුදයට මග වැඩපිළිවලට සමගාමීව ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනයට

පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76ක් සංවර්ධනය කිරීම අද (01) සිට ආරම්භ වී තිබේ.