ස්විට්සර්ලන්තයේ අවන්හලක ගින්නක්

ස්විට්සර්ලන්තයේ ක්‍රාන්ස්-මොන්ටානාහි අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් තිබේ.