නායයෑමෙන් නිවාස අහිමි වූ ජනතාවගේ සුවදුක් විමසන්න ජනපති අංකුඹුර

මහනුවර, පූජාපිටිය, වැල්ගාල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවත්වා ගෙන යන සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත අද (01) දහවල් ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාවගේ සුවදුක් විමසා බැලීය.