ඉඩම් ආරවුලකින් තුනක් මරුට:කතකට තුවාල

මාවනැල්ල, කෝන්දෙනිය ග්‍රාම නිලධාරී වසමේ පිහිටි දනාගම වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ඉඩම් ආරවුලක් හේතුවෙන් තම ඥාතීන් සිව්දෙනෙකු අද(01) පස්වරුවේ 4 ට පමණ පිහියකින් කොටා ඇති අතර ඉන් තිදෙනෙකු මියගොස් ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.