පුණ්‍යාඩි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රී සිදුවූ ට්‍රැක්ටර් හා යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලැබු පැදිකරු රෝහල්ගත කරද්දී මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .