ලිට්‍රෝ මිල වෙනස් නොවේ

මෙම මාසය තුළ ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ ප්‍රකාශකයකු පැවසීය.