රුපියල් තුන් කෝටි හතලිස් ලක්ෂ දහනව දහසක් වටිනා ’’කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ .