හෙට දහවල් 11 සිට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් පවත්වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.