මධ්‍යම අප්‍රිකාවේ අභියෝගාත්මක මෙහෙයුමක නිරත ලංකාවේ ගුවන් නියමුවෝ

ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය විසින් මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන තිබේ.