රුපියල් කෝටි 300 කට ආසන්න හෙරෝයින් හා අබිං මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත පිහිටි අධි දහන උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා ඉදිරියේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිළධාරීන්ගේ රිඝු මැදිහත් විමේන් අද සිදුවිය.