මතුගම ප්‍රාදේශීය සභාවේ අද ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභාවේ සභාපති එළඹෙන 8 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් එන්. එන් . නානායක්කාර මහත්මිය අද නියම කළාය.