කතරගම දේවාලයේ රන් භාණ්ඩ රට වෙනුවෙන් වෙන්දේසි කරයි

රුහුණු මහා කතරගම දේවාලයේ සේප්පුවල දැනට ගබඩා කර ඇති රන් භාණ්ඩවලින් සියයට 70 ක් පමණ වෙන්දේසි කර එයින් ලැබෙන ආදායම ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පරිත්‍යාග කිරීමට බස්නායක නිලමේවරයා තීරණය කර තිබේ.