SSC ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු 21වනදාට පෙර

2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20වනදා වනවිට සිදුකර අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා පවසයි.