දුරුතු පොහෝය අදයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් වූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇතැයි ශාසන ඉතිහාසය සඳහන් කරයි.