පහර කෑ නූරිවත්තේ දරුවා මරුට

දැරණියගල, නූරිය වත්තෙහි 14 හැවිරිදි පිරිමි දරුවකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ මාපියන් අත්අඩංගුවට ගත්බව නූරිය පොලීසිය කියයි.