පළාත් කීපයකට අදත් වැස්ස

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දියවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැස්ස තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.