හදිසි බිඳ වැටීමක්:කොළඹ පැත්තකට ජල සැපයුම නවතී

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ජල සැපයුම් ප්‍රධාන නලයක සිදු වූ හදිසි බිදවැටීමක් නිසා කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කරයි.