නේපාලයේ 'බුද්ධා එයාර්' යානයක් ගොඩබෑමේදී අනතුරක්

නේපාලයේ අභ්‍යන්තර ගුවන්සේවා කටයුතුවල නිරත වන 'බුද්ධා එයාර්' යානයක් ඊයේ (2) රාත්‍රියේ ජාපාහි භද්‍රපූර් ගුවන්තොටුපොළට  ගොඩබෑමේදී අනතුරකට ලක්ව ඇත.