උල්කාපාත වර්ෂාවක් සහ සුපිරි සඳක් අද රාත්‍රියේ

මේ වසරේ දර්ශනය වීමට නියමිත ප්‍රධාන උල්කාපාත වර්ෂාවලින් එකක් අද සහ හෙට රාත්‍රියේ දර්ශනය වීමට නියමිත බව ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානය පවසයි.