ජනවාරි 15 සිට රට පුරා රථ වාහන දඩ GovPay හරහා ගෙවීමට අවස්ථාව

දිවයින පුරා එළැඹෙන 15 වනදායින් පසුව Govpay හරහා රථ වාහන වැරදි සඳහා වන දඩ ගෙවීමට හැකියාව සලසන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.