වෙනිසියුලා විපක්ෂය නිහඩයි

ඇමෙරිකන් ට්‍රම්ප්ගේ අණින්, වෙනිසියුලාවට එල්ල වුණු හමුදා ප්‍රහාරය සම්බන්ධයෙන්, මර්දනයට ලක් වී සිටින වෙනිසියුලා විපක්ෂය මෙතෙක් කිසිවක් පවසා නැත.