පාතාලයන් දෙදෙනකුගේ ගෝලයෝ සිව් දෙනෙක් මාට්ටු

විදේශගතව සැඟව සිටින අපරාධකරුවන් දෙදෙනනකු මිනිස් ඝාතන සඳහා යොදාගත් ගිනි අවි තුනක්, හා මත්ද්‍රව‍ය සන්තකයේ තබාගෙන සිටි අනුගාමිකයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.