මදුරෝ මෙන්ම ප්‍රබල සීලියා

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ය. මදුරෝ මෙන්ම ඇය ද ප්‍රබල දේශපාලන චරිතයකි. මදුරෝගේ ආදරණීය බිරිඳ වීමට පෙර ඇය, මදුරෝට පෙර බලයේ සිටි හියුගෝ චාවේස්ගේ විශ්වාසවන්තම නීතීඥවරියයි.