කොළඹ ප්‍රදේශ කිහිපයකට බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ

දෙහිවල ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසකට බිදවැටී තිබූ ජල සැපයුම යථාවත් කර තිබේ.