ඇමෙරිකාව වෙනිසියුලා ජනාධිපතිවරයා සහ බිරිඳ කුදලාගෙන ඒම, 1989 වසරේ දී පැනමා පාලනය කළ හමුදා නායක කුදලාගෙන ඒමේ සිද්ධියේ යළි සිහිපත් කිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.