වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අල්ලා ගත් ආකාරයට, ඇමෙරිකන් හමුදා රුසියාවට යවා, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද අල්ලා ගන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසයි.