වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උප ජනාධිපතිනියට නියෝගයක්

වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ.