නිව්යෝර්ක් වෙත ගෙන ආ වෙනිසියුලානු ජනාධිපතිව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කෙරේ

අමෙරිකානු අත්අඩංගුවට පත් වෙනිසියුලානු ජනාධිපති නිකලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෙට්‍රොපොලිටන් හි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයකට ප්‍රවාහනය කර තිබේ.