විදුලි සැර වැදී මියගොස් ඇති බවට සැකකරන වන අලියකුගේ සිරුරක් වැලිකන්ද රණවිරු ගම්මානයේ නිවසක් අසලින් අද(04) සොයා ගැනීමට හැකිවූ බව වැලිකන්ද අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.