වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් හමුදාවේ සහ සිවිල් වැසියන් අවම වශයෙන් 40 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වනවා. වෙනිසියුලා ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.