වනජීවී නිලධාරීන්ට රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් චෝදනා

ගම්වදින වනඅලි පළවා හැරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා වනජීවී නිලධාරීන්ට චෝදනා කරයි.