ආහාර පනතේ 32 වන වගන්තිය යටතේ ඇති නියෝග කිහිපයක් බලාත්මක වන දිනය කල් දැමීමට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.