ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වන බව අද දෙරණට ප්‍රකාශ කළේය.