වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාවට

වෙනිසියුලානු තෙල් නිධිවල පාලනය ඇමෙරිකාව අත්පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරීඩාහි පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.