මෙනින්ජයිටිස් රෝගය හේතුවෙන් සතියකට වැඩි කාලයක් රෝහල් ගත කර සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඩේමියන් මාටින් කෝමා තත්ත්වයෙන් අවදි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.