වෙනිසියුලාවෙන් පසු ඊළඟට කියුබාව විය හැකියි

අමෙරිකානු ආධිපත්‍යය නැවත ස්ථාපිත කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ ඊළඟ ඉලක්කය කියුබාව විය හැකි බවට එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඉඟි පළකර තිබේ.