‘‘හයේ ඉංග්‍රීසි මොඩියුලය බරපතල වැරැද්දක්‘‘

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාලව නිකුත් කළ 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය බරපතල වරදකැයි ආණ්ඩුව පළිගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරින් අමරසූරිය සහ ඇමැති විජිත හේරත් මහතා පැවැසූහ.