නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සිය බිරිඳට බෙහෙත් ගැනීම සඳහා පොළොන්නරුව රෝහලේ පෝලිමක සිටින ඡායාරූප පෙළක් ප්‍රශංසාත්මක වැකි සමග සමාජ මාධ්‍යවල හුවමරු වෙයි. “වයිෆ්ට බෙහෙත් ගන්න ආපු නිවාස නියෝජ්‍ය ඇමති… ආඩම්බරයි සහෝදරයා..