නීති විරෝධි මත්පැන් බෝතල් 109ක් සමග කාන්තාවක් අත්අඩංගුවට

මීරිගම පොලිස් වසමේ බජංගොඩ ප්‍රදේශයේදී නීති විරෝධි මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 1080 (බැරල් 06) ක් සහ නීති විරෝධි මත්පැන් ලීටර් 81 (බෝතල් 109) ක් හා මත්පැන් පෙරීමට ගන්නා උපකරණ සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.