කරන්දෙණියේ ඝාතනයක්

කරන්දෙණිය කිරිපේද්දේ පාරක තිබී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(5)උදේ සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.