හෝමගම පිටිපන පිහිටි කොළඹ විශ්ව විස්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු හෝමගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි