මෝදර ප්‍රදේශයේ අවන්හලකට ඇතුළු වී එහි සිටි පුද්ගලයන්ට පහරදී දේපොළ සොරා ගත් බව කියන කාන්තාවන් තිදෙනෙකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව මෝදර පොලිසිය පවසයි.