ඉන්දියාවේ ප්‍රභල භූ කම්පනයක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සහ ඊසානදිග අනකුත් ප්‍රදේශවලට අද (05) උදෑසන රිච්ටර් මාපකයේ 5.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.