හමුදාව යොදවා වෙනිසියුලාවට පහර දී, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට ගෙන්වා ගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ලතින් ඇමෙරිකා රටවල් දෙකක් වන කියුබාවටත්, කොලොම්බියාවටත්, මැදපරදිග කලාපයේ පිහිටි ඉරානයටත් අනතුරු ඇඟවීමක් කර ඇත.