උසස් පෙළ විභාගය ජනවාරි 12 ඇරඹේ - උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.